Showing posts with label Double Decker. Show all posts
Showing posts with label Double Decker. Show all posts

July 21, 2015

British Leyland Double decker buses which preparing to Export to Sri Lanka


British_Leyland_Double_Decker_bus_ISUZU_CTB_bus_SLTB_Sri_Lanka_Transport_Board_I_LOVE_SLTB_ilovesltb

එවකට පැවති ''ලන්ඩන් ප්‍රවාහන සේවය'' (London Transport Service) අයත්ව පැවති බ්‍රිටිෂ් ලේලන්ඩ්(British Leyland)  ඩබල් ඩෙකර් බස් රථයක්, කොළඹ ක්‍රමය (Colombo Plan) යටතේ එවකට ලංකා ගමනාගමන මණ්ඩලයට (වත්මන් ශ්‍රී ලංගම) ලබාදීම සඳහා බ්‍රිතාන්‍යයේ සිට නැව්ගත කරන ආකාරය.

British Leyland RTW Double decker & ISUZU bus (1972-1974)


British_Leyland_Double_Decker_bus_ISUZU_CTB_bus_SLTB_Sri_Lanka_Transport_Board_I_LOVE_SLTB_ilovesltb


ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයට (එවකට ලංගම) අයත්ව පැවති, Leyland RTW මාදිලියේ ඩබල්ඩෙකර් බස් රථයක් සහ ISUZU බස් රියක් කැමරා කාචයට හසුවූ ආකාරය. 

July 19, 2015

British Leyland RT 251 Double Decker Bus.


Leyland RT 251 Double decker bus


ලන්ඩන් ප්‍රවාහන සේවාව සතුව පැවත, ''කොළඹ ක්‍රමය (Colombo Plan)'' යටතේ පසුකාලීනව ලංකා
ගමනාගමන මණ්ඩලය වෙත ලැබුණු (වත්මන් ශ්‍රීලංගම )
, Leyland RT 251 මාදිලියේ ඩබල්ඩෙකර් රථයක්. මෙම බස් රථය 22 ශ්‍රී 1443 අංකය යටතේ ලියාපදිංචිකර තිබුණි.