ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයට (එවකට ලංගම) අයත්ව පැවති, Leyland RTW මාදිලියේ ඩබල්ඩෙකර් බස් රථයක් සහ ISUZU බස් රියක් කැමරා කාචයට හසුවූ ආකාරය.
මෙය 1972 - 1974 කාලසීමාව විය යුතුයැයි අනුමාන කළ හැක.
Ceylon Transport Board (now SLTB) Birtish Leyland RTW double decker bus and ISUZU bus on the way.
--
ඡායාරූපය Lloyd Rich විසිනි.
ඡායරූපයේ අයිතිය මුල් හිමිකරු සතුය.
No comments:
Post a Comment