Contact Us



I  LOVE  SLTB පිළිබඳව

I LOVE SLTB යනු පනස් වසරකට  අධික කාලයක් මුළුල්ලේ නොයෙකුත් කරදර බාධක මධ්‍යයේ ජාතියකට ගමන් පහසුකම් සලසන්නාවූත්, රට වෙනුවෙන් දහසක් අභියෝග භාරගන්නාවූත්, සොඳුරු මිනිසුන් සමූහයකගෙන් සුසැඳි අපූර්වතම රාජ්‍ය ආයත්නයක් වන ශ්‍රී ලංකා ගමනා ගමන මණ්ඩලය වෙනුවෙන් ප්‍රචාරණයක් ලබාදෙන්නාවූත්, ශ්‍රී ලංගම කෙරෙහි වඩාත් සුබවාදී මහජන ආකල්පයක් ඇතිකරලීමට කැපවෙන්නාවූත් අන්තර්ජාල ප්‍රචාරණ සමූහයකි.


ශ්‍රී ලංගම වෙනුවෙන් අපේ අරමුණු

  • ශ්‍රී ලංගම අඩසියවසක් තිස්සේ සපැමිණි ගමන් මග පිළිබඳව  තොරතුරු ‍රැස්කර ඉදිරිපත් කිරීම.
  • ශ්‍රී ලංගම මගින් ජනතාවට සැපයෙන සේවාවන් පිළිබඳව ප්‍රචාරණය.
  • ශ්‍රී ලංගම ප්‍රාදේශිකයන් සහ ඉංජිනේරු මධ්‍යස්ථාන පිළිබඳව තොරතුරු පද්ධතියක් ඇතිකිරීම.
  • ශ්‍රී ලංගම ප්‍රාදේශිකයන් සහ ඉංජිනේරු මධ්‍යස්ථාන පිළිබඳව තොරතුරු පද්ධතියක් ඇතිකිරීම.
  • ඉහත අරමුණු හරහා ශ්‍රී ලංගම පිළිබඳව වඩා යහපත් ජනමතයක් ඇතිකිරීම.                                                                                                                                                  

    ---------------------------------------------------------------------------------

    සම්බන්ධ වෙන්න අප සමග | Contact Us

    e mail -  web.ilovesltb@gmail.com

    facebook -  www.facebook.com/ilovesltb

    voice / messages -  +94 714 589 770






















  •             

    No comments:

    Post a Comment