tag:blogger.com,1999:blog-3900823305309871859.comments2022-03-31T14:18:13.364-07:00I LOVE SLTBDarshana Chandimalhttp://www.blogger.com/profile/05774254179427456338noreply@blogger.comBlogger32125tag:blogger.com,1999:blog-3900823305309871859.post-70703250670098970382021-11-05T20:51:22.091-07:002021-11-05T20:51:22.091-07:00ලංගම ගීතය බාගත කිරීමට අවශ්‍යයි
ලංගම ගීතය බාගත කිරීමට අවශ්‍යයි
Anonymoushttps://www.blogger.com/profile/14655708688439715030noreply@blogger.comtag:blogger.com,1999:blog-3900823305309871859.post-9825963204725997012018-08-22T10:09:15.511-07:002018-08-22T10:09:15.511-07:00Very well Thanks for the special article, Very well Thanks for the special article, Anonymoushttps://www.blogger.com/profile/13167776495545471099noreply@blogger.comtag:blogger.com,1999:blog-3900823305309871859.post-72473240511020391322018-08-22T10:08:32.191-07:002018-08-22T10:08:32.191-07:00Very well Thanks for the special article, Very well Thanks for the special article, Anonymoushttps://www.blogger.com/profile/13167776495545471099noreply@blogger.comtag:blogger.com,1999:blog-3900823305309871859.post-44048392225467137772016-11-23T05:42:00.744-08:002016-11-23T05:42:00.744-08:00අප රසවත් කරාට සහ දැණුම බෙදුවාට ස්තූතියි!!!අප රසවත් කරාට සහ දැණුම බෙදුවාට ස්තූතියි!!!Aruna Pererahttps://www.blogger.com/profile/07162166457928644228noreply@blogger.comtag:blogger.com,1999:blog-3900823305309871859.post-34447260359385344152016-03-03T23:19:29.410-08:002016-03-03T23:19:29.410-08:00MG dipot eke thina 63 bus gana vistara tikak danna...MG dipot eke thina 63 bus gana vistara tikak danna puluwanddasrilankapillowandbedsheetsuppliershttps://www.blogger.com/profile/07588768925342342627noreply@blogger.comtag:blogger.com,1999:blog-3900823305309871859.post-50363516247542913582015-04-28T00:57:07.778-07:002015-04-28T00:57:07.778-07:00මයික්‍රෝ මැනේජ්මන්ට් කරන එක සබාපතිකමට හොද නෑ ඒත් ස...මයික්‍රෝ මැනේජ්මන්ට් කරන එක සබාපතිකමට හොද නෑ ඒත් සමහර අවස්තාවල අපිට අදාල රාමුවෙන් පිට යන්න වෙනවා අනික මේක පබ්ලික් ප්‍රොපර්ටි එකක් ඒකින් රටට හොදක් වෙනවානම් මම ඒක් වැරද්දක් විදිහට දකින්නෙ නෑAnonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-3900823305309871859.post-51203530829552266612014-11-30T05:25:34.896-08:002014-11-30T05:25:34.896-08:00kalin MR107 thibune 62-2045. dan eka dawanaye naa....kalin MR107 thibune 62-2045. dan eka dawanaye naa.Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-3900823305309871859.post-25994047354115625242014-11-19T16:03:18.898-08:002014-11-19T16:03:18.898-08:00මෙ page 1 update වෙන්නෙ නැද්දමෙ page 1 update වෙන්නෙ නැද්දThulith Nelakahttps://www.blogger.com/profile/05431636959744931945noreply@blogger.comtag:blogger.com,1999:blog-3900823305309871859.post-41135845910683664112014-06-26T16:18:27.432-07:002014-06-26T16:18:27.432-07:00ඔබේ තාත්තාගේ කතාව සහතික ඇත්ත.
ඔවුන් බොහෝවිට ඒ වාස...ඔබේ තාත්තාගේ කතාව සහතික ඇත්ත.
ඔවුන් බොහෝවිට ඒ වාසනාවන්ත කාලය අත්දකින්න ඇති.
ඊට පසු කාලයේ පත්වීම් නම් ගැටළුසහගත බව සැබැවි.Darshana Chandimalhttps://www.blogger.com/profile/05774254179427456338noreply@blogger.comtag:blogger.com,1999:blog-3900823305309871859.post-60319573036581408092014-06-26T16:16:32.800-07:002014-06-26T16:16:32.800-07:00Yeah..absolutely true (y) :)
Yeah..absolutely true (y) :)
Darshana Chandimalhttps://www.blogger.com/profile/05774254179427456338noreply@blogger.comtag:blogger.com,1999:blog-3900823305309871859.post-38426569261554450822014-06-26T16:15:42.639-07:002014-06-26T16:15:42.639-07:00කතන්දර,
ඔබේ අවබෝධය වැරදියි.
අනිල් මුණසිංහ කියන්න...කතන්දර,
ඔබේ අවබෝධය වැරදියි.
අනිල් මුණසිංහ කියන්නේ ශ්‍රී ලංගමයේ එදා මෙදා සිටි හොඳම සභාපතිවරයා. ලංගමය සේවාවක් වශයෙන් වැඩිම ලාභ ලැබූයේත්, හොඳම මහජන සේවාවක් සැපයූවේත්, හොඳම පරිපාලනයකට නතුවූයේත් එතුමාගේ කාලයේදීයි.
අදටත් ඒ කාලය "ලංගමයේ ස්වර්ණමය යුගය" කියලයි හඳුන්වන්නේ.Darshana Chandimalhttps://www.blogger.com/profile/05774254179427456338noreply@blogger.comtag:blogger.com,1999:blog-3900823305309871859.post-74846124071572144772014-06-23T05:21:30.363-07:002014-06-23T05:21:30.363-07:00අනිල් මුණසිංහ යුගය තමයි ලංගමයේ හොඳම කාලය කියලා කිය...අනිල් මුණසිංහ යුගය තමයි ලංගමයේ හොඳම කාලය කියලා කියන්නේ. අපේ තාත්තා කියන්නේ අනිල් සහ ලංගමය නිවුන්නු කියලා. කොහෙද 1994දී ඒ මනුස්සයාව පැත්තකින් තියලා සීටීබී බස් එකක ගිහිල්ලාවත් නැතුව ඇති ශ්‍රීමනි ඇතුලත්මුදලිට දුන්නා ප්‍රවාහන ඇමති කම.Aru-ගේ අඩවියhttps://www.blogger.com/profile/16137254411279088580noreply@blogger.comtag:blogger.com,1999:blog-3900823305309871859.post-44135727674576824512014-06-22T06:52:27.971-07:002014-06-22T06:52:27.971-07:00NO, NO ANIL MUNASINGHE WAS A GOOD CHAIRMANNO, NO ANIL MUNASINGHE WAS A GOOD CHAIRMANAnonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-3900823305309871859.post-48401543965325425592014-06-22T04:47:29.398-07:002014-06-22T04:47:29.398-07:00හරිම අන්ප්රොඩක්ටිව් සභාපති කෙනෙක්!
ඔය වගේ මයික්‍ර...හරිම අන්ප්රොඩක්ටිව් සභාපති කෙනෙක්!
ඔය වගේ මයික්‍රෝ මැනේජ්මන්ට් කරන්න යන්නේ නෑ හොඳ කළමනාකරුවෝ!කතන්දර Kathandarahttps://www.blogger.com/profile/16335149222379060633noreply@blogger.comtag:blogger.com,1999:blog-3900823305309871859.post-33662279689847988442014-04-30T08:57:13.351-07:002014-04-30T08:57:13.351-07:00ඔව්.විවිධාකාර හේතූන් තියෙනවා.අනිසි දේශපාලන බලපෑම් ...ඔව්.විවිධාකාර හේතූන් තියෙනවා.අනිසි දේශපාලන බලපෑම් තමයි ප්‍රධානතම හේතුව. ඒ වගේම සේවක වැරදි, පරිපාලන වැරදි,ත්‍රස්තවාදී ක්‍රියා [විශේෂයෙන්ම ජූලි කලබල නිසා ] ආදියත් මේ සද්දන්ත ආයතනය වත්මන් තතත්වයට පත්වීමට හේතුවුණා. කෙසේ වුණත් අද අප ඉදිරියේ තියෙන්නේ ජාතික සම්පතක් , සේවයක් විදියට ශ්‍රී ලංගම ආරක්ෂා කරගැනීමයි. :)Darshana Chandimalhttps://www.blogger.com/profile/05774254179427456338noreply@blogger.comtag:blogger.com,1999:blog-3900823305309871859.post-25574614970520609482014-04-30T08:44:59.511-07:002014-04-30T08:44:59.511-07:00සමාවෙන්න. ඒ පිළිබඳව නිසි සටහනක් නැහැ. ටිකට්පත්රය ...සමාවෙන්න. ඒ පිළිබඳව නිසි සටහනක් නැහැ. ටිකට්පත්රය පිළිබඳව වැඩි විස්තර ලබාදෙන්න උත්සාහ කරන්නම්.Darshana Chandimalhttps://www.blogger.com/profile/05774254179427456338noreply@blogger.comtag:blogger.com,1999:blog-3900823305309871859.post-62952733573011285512014-04-24T06:25:19.394-07:002014-04-24T06:25:19.394-07:00වටිනා සටහණක්.ෆොටෝ එකේ බංඩාරනායක මහත්තයාත් එක්ක ඉන්...වටිනා සටහණක්.ෆොටෝ එකේ බංඩාරනායක මහත්තයාත් එක්ක ඉන්න අය දන්නවාද?
අර ටිකට් එකේ 1/1/58 දිනය සමග ඇති අත්සන කාගේද?Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-3900823305309871859.post-73924980939611935082014-04-14T02:27:23.634-07:002014-04-14T02:27:23.634-07:001977 ඔය මොහමඩ් ගොයියා ඇවිත් සීටීබි එක අනුභව නොකරා ...1977 ඔය මොහමඩ් ගොයියා ඇවිත් සීටීබි එක අනුභව නොකරා නම් මේ ආයතනය ගැන මීටත් වඩා හොඳ දේවල් කතා කරන්න තිබුනා. පළවෙනි පන්තියේ ආයතනයක් තුන්වැනි පන්තියට ඇද දැමීම ගැන එයින් පස්සේ හිටපු පාලකයෝ වගකියන්න ඕන. මටනම් තියෙන්නේ ලොකු දුකක්.Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-3900823305309871859.post-41376180690183989722014-04-13T09:18:00.227-07:002014-04-13T09:18:00.227-07:00අපි කවුරුත් කරපු දඟ වැඩක් තමයි ඔය. සීසන් එකේ කොටු...අපි කවුරුත් කරපු දඟ වැඩක් තමයි ඔය. සීසන් එකේ කොටු නොකපා සීටීබී එකේ යන එන එකත් ඒ කාලේ ලොකු හපන් කමක්.ප්‍රතිචාරයට ස්තූතියි.Darshana Chandimalhttps://www.blogger.com/profile/05774254179427456338noreply@blogger.comtag:blogger.com,1999:blog-3900823305309871859.post-35569590260678842352014-04-13T09:16:19.462-07:002014-04-13T09:16:19.462-07:00සුන්දර මතකය අමතක නොවී තිබීම පිළිබඳව සතුටුයි. මේ අ...සුන්දර මතකය අමතක නොවී තිබීම පිළිබඳව සතුටුයි. මේ අත්දැකීම ස්කූල් වෑන් එකක, ප්‍රයිවට් ස්කූල් බස් එකකින් නම් කිසිම ආකාරයකින් ලබා ගන්න හැකියාවක් ලැබෙතැයි සිතන්න බැහැ. Darshana Chandimalhttps://www.blogger.com/profile/05774254179427456338noreply@blogger.comtag:blogger.com,1999:blog-3900823305309871859.post-65354603161540186752014-04-08T10:51:52.778-07:002014-04-08T10:51:52.778-07:00මාසෙක සීසන් එකෙන් මාස දෙක තුනක් ගියපු හැටි මතක් උන...මාසෙක සීසන් එකෙන් මාස දෙක තුනක් ගියපු හැටි මතක් උනා...Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-3900823305309871859.post-25551192993240297812014-04-06T02:38:24.294-07:002014-04-06T02:38:24.294-07:00සොඳුරු මතකයන් රාශියක් අවදිකරනවා. උඩහමුල්ල ඩිපෝව අස...සොඳුරු මතකයන් රාශියක් අවදිකරනවා. උඩහමුල්ල ඩිපෝව අසලටම අපි යනවා ඉස්සර සරුංගල් අරින්න. මගේ මුළු පාසල් ජීවිතයම ලංගම බස් හා බැඳුනු එකක්. 138,122.පසුව 155,134 වගේ බස්. ඊටත් අමතරව රාජකීය විදුහල වෙනුවෙන් ලංගමය පවත්වාගෙන ගිය පාසැල් බස් සේවය. එය එකල ඉතා ක්‍රමවත් සේවයක් 1973-1979. හෝමාගම,පානදුර,පිලියන්දල,ආදී වශයෙන් ඒ සියළු ප්‍රදේශ ආවරනය වනසේ බස් මාර්ග කිහිපයක බස් 10කට ආසන්න ප්‍රමානයක් යොදා තිබුනා. මේ සියළු කටයුතු සම්බන්ධීකරනය කරන්න වෙනම ගුරුවරුන් පත්කර තිබුනා. මේ බොහෝමයක් බස් ඩබල් ඩෙකර්.
සීසන් ටිකට් එකට පින් සිද්ධ වෙන්න ඉස්කෝලේ ගියා (ඉගෙනගත්තේ නැති එක වෙනම කතාවක් ).සීසන් එක මාර්ක් කරගන්නේ නැතුව හැන්දෑවට වෙන ගමනුත් ගියා. 122 කළුග්ගල බස් එකේ සෝමපාල අයියා කියල හරිම විනෝදකාමි වයසක කොන්දොස්තර වරයෙක් හිටියා. කළු අග්ගලට යනකම් විහිළු කෑලි තමයි. රැකියාවට යන අයත්, අපිත් ඒ බස් එකේ යන්න හරිම ආසයි.Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-3900823305309871859.post-1334431958496533472014-04-05T23:34:35.215-07:002014-04-05T23:34:35.215-07:00ප්‍රතිචාරයට බෙහෙවින් ස්තූතියි.
ඔබ වැනි අය අපට ශක්ත...ප්‍රතිචාරයට බෙහෙවින් ස්තූතියි.
ඔබ වැනි අය අපට ශක්තියක්.Darshana Chandimalhttps://www.blogger.com/profile/05774254179427456338noreply@blogger.comtag:blogger.com,1999:blog-3900823305309871859.post-31208345083536647142014-04-05T23:28:46.094-07:002014-04-05T23:28:46.094-07:00වරද නිවැරදි කළා. පෙන්වාදීමට බෙහෙවින් ස්තූතියි.වරද නිවැරදි කළා. පෙන්වාදීමට බෙහෙවින් ස්තූතියි.Darshana Chandimalhttps://www.blogger.com/profile/05774254179427456338noreply@blogger.comtag:blogger.com,1999:blog-3900823305309871859.post-80622436289588831682014-04-05T20:06:54.283-07:002014-04-05T20:06:54.283-07:00SLTB 1n karanne SISU SERIYA Newei, PODU PASAL SEWA...SLTB 1n karanne SISU SERIYA Newei, PODU PASAL SEWA. SISU SERIYA karanne NTC 1n.Ceylon Bus Circlehttps://www.blogger.com/profile/00467232436142665631noreply@blogger.com