එවකට පැවති ''ලන්ඩන් ප්‍රවාහන
සේවය'' ට (London Transport Service) අයත්ව පැවති
බ්‍රිටිෂ් ලේලන්ඩ්(British Leyland) ඩබල් ඩෙකර් බස් රථයක්, කොළඹ ක්‍රමය (Colombo Plan) යටතේ එවකට
ලංකා ගමනාගමන මණ්ඩලයට (වත්මන් ශ්‍රී ලංගම) ලබාදීම සඳහා බ්‍රිතාන්‍යයේ සිට නැව්ගත
කරන ආකාරය.
Showing posts with label History of Sri Lanka. Show all posts
Showing posts with label History of Sri Lanka. Show all posts
July 21, 2015
British Leyland Double decker buses which preparing to Export to Sri Lanka
British Leyland RTW Double decker & ISUZU bus (1972-1974)
ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයට (එවකට ලංගම) අයත්ව පැවති, Leyland RTW මාදිලියේ ඩබල්ඩෙකර් බස් රථයක් සහ ISUZU බස් රියක් කැමරා කාචයට හසුවූ ආකාරය.
July 19, 2015
Kandy city and Bus stand in 1987 with many CTB buses.
1987 වර්ෂයේදී
මහනුවර නගරය හා බස් නැවතුම්පොළ කැමරාකාචයේ සටහන්වුණු ආකාරය. ඡායාරූපයන්හි දක්නට ලැබෙන බස් රථ සියල්ලමපාහේ තනිදොර බස් රථ
වීම විශේෂත්වයකි.
British Leyland RT 251 Double Decker Bus.
![]() |
| Leyland RT 251 Double decker bus |
ලන්ඩන් ප්‍රවාහන සේවාව සතුව පැවත, ''කොළඹ ක්‍රමය (Colombo Plan)'' යටතේ පසුකාලීනව ලංකා
ගමනාගමන මණ්ඩලය වෙත ලැබුණු (වත්මන් ශ්‍රීලංගම ), Leyland RT 251 මාදිලියේ ඩබල්ඩෙකර් රථයක්. මෙම බස් රථය 22 ශ්‍රී 1443 අංකය යටතේ ලියාපදිංචිකර තිබුණි.
ගමනාගමන මණ්ඩලය වෙත ලැබුණු (වත්මන් ශ්‍රීලංගම ), Leyland RT 251 මාදිලියේ ඩබල්ඩෙකර් රථයක්. මෙම බස් රථය 22 ශ්‍රී 1443 අංකය යටතේ ලියාපදිංචිකර තිබුණි.
Subscribe to:
Posts (Atom)




