February 22, 2014

wpNA 4128 [ SLTB - Kalawana Depot ]

ශ්‍රී ලංගම කලවාන ඩිපෝවට අයත් wp NA 4128 [KLW62]අංක දරන ලංකා අශෝක් ලේලන්ඩ් මාදිලියේ මෙම බස් රථය කලවාන- ගාල්ල අතර සාමාන්‍ය ධාවනයේ යෙදේ.

pix by Darshana Chandimal @ Galle

දිනපතා උදෑසන 7.30ට  කලවානෙන් පිටත්වන මෙම බස් රිය දහවල් 12.45 වන විට ගාල්ල මධ්‍යම බස් නැවතුමට ළඟා වේ. නැවත දහවල් 12.50ට   ගාල්ලෙන් පිටත්ව සවස 5.30 පමණ වන විට කලවාන නගරය වෙත ළඟා වේ.



වැදගත්- මෙහි සඳහන් ධාවන කාල සීමා නොවැලැක්විය හැකි හේතු මත පෙර දැනුම් දීමකින් තොරව වෙනස් විය හැක.


වැඩි විස්තර සඳහා අමතන්න
ශ්‍රී ලංගම කලවාන ඩිපෝව - 045 2240381
ශ්‍රී ලංගම මහජන ඇමතුම් සේවය - 011 7 555 555


No comments:

Post a Comment