pix by- Darshana Chandimal @ Galle |
ශ්‍රී ලංගම අකුරැස්ස ඩිපෝවට අයත් wpNA 9009 [AK09]අංක දරන ලංකා අශෝක් ලේලන්ඩ් මාදිලියේ මෙම බස් රථය අකුරැස්ස- කොළඹ අතර සාමාන්‍ය ධාවනයේ යෙදේ.
පිටකොටුවෙන් නැවත පිටත්වීම ප.ව.1.10ට වන අතර දිනය අවසානයේ අකුරැස්සට ළඟාවීම සවස 6.00 පමණ වනවිට සිදුවේ.
වැදගත්:- මෙහි දක්වා ඇති ධාවන කාල සීමා යම් යම් හේතු සාධක මත පෙර දැනුම් දීමකින් තොරව වෙනස් විය හැක.
වැඩි විස්තර සඳහා අමතන්න
ශ්‍රී ලංගම අකුරැස්ස ඩිපෝව - 041 2283612
ශ්‍රී ලංගම මහජන ඇමතුම් සේවය - 011 7 555 555
No comments:
Post a Comment