![]() |
Add caption |
මෙහිදී ජනාධිපතිතුමා විසින් ප්‍රවාහන අමාත්‍ය කුමාර වෙල්ගම මහතා වෙත බස් රථ වල යතුරු බාර දීම සිදුවිය.මෙසේ ප්‍රවාහන අමාත්‍යාංශයට ලැබුණු මෙම බස් රථ , වගකීමක් සහිතව භාවිතා කළහැකි තෝරාගත් ශ්‍රී ලංගම ප්‍රාදේශිකයන් 50ක් වෙත ලබාදීමට නියමිතව ඇත.
මෙම අවස්ථාවට අමාත්‍ය එස්.බී.දිසානායක,ප්‍රවාහන නියෝජ්‍ය අමාත්‍ය රෝහණ කුමාර දිසානායක, ප්‍රවාහන අමාත්‍යාංශයේ ලේකම් ධම්මික පෙරේරා,ශ්‍රී ලංගම සභාපති ශෂී වෙල්ගම මහතා ඇතුළු පිරිසක් සහභාගීවී සිටියහ.
www.sltbbus.blogspot.com වෙබ් අඩවියේ මේ පිළිබඳ ලිපියට මෙතැනින් පිවිසෙන්න.
ඡායාරූප උපුටා ගැනීම- www.sltbbus.blogspot.com වෙබ් අඩවියෙනි.
ඡායාරූප අයිතිය- උත්පල දිල්හාන්
No comments:
Post a Comment