November 2, 2013

23ශ්‍රී0923 [SLTB Galle Depot]

මේ ශ්‍රීලංගම ගාල්ල ඩිපෝවට අයත් 23ශ්‍රී0923අංක දරන ''කාර්මික සේවා''රථයයි. ලංකා අශෝක්

ලේලන්ඩ් වර්ගයේ ඉතා පැරණි බස් රියක්වන මෙය පසුකාලීනව අලුත්වැඩියා කර ,ධාවනයට එක්කර


 තිබේ. දැන් මෙය ඉතා සුවපහසු මට්ටමේ පවත්නා ඉහළ ක්‍රියාකාරීත්වයක් ඇති රථයකි. මෙය 

අලුත්වැඩියාකිරීමට මුල්වූයේත්, නියමාකාරව නඩත්තුකරමින් පවත්වාගන්නේත් ගාල්ල ඩිපෝවේ 

ඉංජිනේරු අංශයේ ප්‍රසන්න කරුණාරත්න මහත්මා ඇතුළු කාර්යය මණ්ඩලය විසිනි.










23ශ්‍රී0923 රථය මේ තත්වයට ගෙන ඒමට ඇප කැපවූ ප්‍රසන්න කරුණාරත්න මහතා ; එම ආපදා රථය සමග




No comments:

Post a Comment