අසාධාරණ ඉල්ලීම් මුල්කරගනිමින්, "මුදල් උදෙසා නොව මගීන් උදෙසා ක්‍රියාත්මක වන ව්‍යාපාරයක්
නොව සේවාවක්" වන ශ්‍රීලංගමයට විරුදධව පැවැත්වූ එම වර්ජනය, ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ අනුරාධපුර, හොරොව්පතාන,කැබිතිගොල්ලෑව, කැකිරාව,ගල්ගමුව, මහව ඩිපෝ ඇතුළු රජරට ප්‍රාදේශිකයේ සියලුම නිළධාරීන්, රියදුරු මහත්වරුන්, කොන්දොස්තර මහත්වරුන්, ඉන්ජිනේරු අංශ සේවකපිරිස ඇතුළු සියලුදෙනා එක්වෙමින් ශ්‍රීලංගම අපේ ශක්තිය මේයැයි පෙන්වමින් ක්‍රියාත්මකවූ නිසා ඉතිහාසයේ කුණුකූඩයට එක්වූයේ තවත් අසාර්ථකම බස් වර්ජනයක් ලෙසිනි.
![]() |
වර්ජනයට පෙරදින ශ්‍රී ලංගම අපේ සූදානම |
![]() |
කැබිතිගොල්ලෑව ඩිපෝව දුරගමන් සේවා සඳහා යොදාගන්නා බස්රථයක් ගමන්වාරය අවසානයේ, වර්ජනය අසාර්ථක කිරීම සඳහා නැවතත් අනුරාධපුර සිට වව්නියාව දක්වා ධාවනය කළ අයුරු |
![]() |
අනුරාධපුරය - හොරොව්පොතාන මාර්ගයේ ධාවනය කළඅනුරාධපුර ඩිපෝවේ බස් රථයක්. (වෙනත් දිනවල අනුරාධපුර ඩිපෝවේ බස් රථ මෙම මාර්ගයේ ධාවනය නොවේ.) |
තරම්ය.
![]() |
හොරොව්පොතාන ඩිපෝව කොළඹ - හොරොව්පොතාන මාර්ගයේ ධාවනයට එක්කරන බස් රථයක් එම ගමන්වාරය අවසානයේ අනුරාධපුරය - හොරොව්පොතාන මාර්ගයේ ධාවනය වූ අයුරු. |
![]() |
එකාවන්ව නැගීසිටීමේ ශක්තිය පෙන්වූ රජරට ප්‍රාදේශිකයේ සියලු ශ්‍රීලංගම සේවකමහත්ම මහත්මීන්ට අපගේ හිතාදර ස්තූතිය පළකරන්නෙමු.
ශ්‍රී ලංගම
"ජාතියේ ගමන් සගයා මුදල් උදෙසා නොව මනුස්සකම උදෙසා"
- - - -
සියලුම ඡායාරූප අනුරාධපුර ඩිපෝවේ සාදර අනුග්‍රහයෙනි.
ඡායාරූප වල සියළු හිමිකම් මුල් හිමිකරුවන් සතුය.
අනුරාධපුර ඩිපෝ වෙබ් පිටුවට මෙතැනින්
No comments:
Post a Comment