June 21, 2014

නොමියෙන පැරණි මතකයක් | An Ancient Picture of a CTB bus



www.ilovesltb.blogspot.com    i love sltb  I LOVE SLTB

බස් ගමනාගමනය ජනසතු කළ ආසියාවේ දෙවන රට බවට ලංකාව පත්කරමින් "ලංකා ගමනා ගමන මණ්ඩලය" (වත්මන් ශ්‍රී ලංකා ගමනා ගමන මණ්ඩලය) පිහිටවූ 1958 ජනවාරි 01 දින ලබාගත් ජනසතු
බස් රියක ඡායාරූපයක්.
තරමක් අපැහැදිලි වුවද බස් රිය සමඟ එක් ‍රැස් වී සිටින ජන පිරිස අනූව එදා දවස මෙරට සාමාන්‍ය පොදු මගී ජනයාට කෙතරම් වැදගත් දිනයක් වූයේදැයි සිතාගැනීම අපහසු නොවේ.

පැරණි පුවත්පතක පළවූ ඡායාරූපයක් වූ මෙය අප වෙත සැපයූ අනූප කවිනිඳු මහතාට අපගේ ස්තූතිය.
picture submitted by Mr.Anupa Kavinindhu

No comments:

Post a Comment