ශ්‍රී ලංගම ස්වර්ණමය යුගයේ නොහොත් "අනිල් මුණසිංහ යුගයේ" ශ්‍රී ලංගම වෙත බඳවාගන්නා සියලුම නවක රියදුරු සහ කොන්දොස්තර මහත්වරුන්ට වේරහැර ලංගම අභ්‍යාස විද්‍යාලයේ පවත්වනු ලබන පුහුණු පාඨමාලාව සම්පූර්ණ කිරීම අනිවාර්යය විය.
පත්වීම් ලද රියදුරු සහ කොන්දොස්තර මහත්වරුන්ද කලින් කලට වේරහැර අභ්‍යාස විද්‍යාලයේ පැවති පුහුණු පාඨමාලා වෙත යොමුකිරීම සිදු විය.
![]() |
රියදුරු මහත්වරුන් සඳහා ලබාදෙන පුහුණු වැඩසටහනක අවස්ථාවක්. |
Check your e mails.
ReplyDeleteChecked. Thank you .
DeleteSend you a photo
Delete