April 23, 2014

Bus fleet of the Southern Western Omni Bus Company




ඉහත ඡායාරූපයේ දැක්වෙන්නේ බස් ජනසතු කිරීමට පෙර පැවති "බස් සමාගම්" අතුරෙන් ප්‍රමුඛ ස්ථානයක පිහිටියාවූ "ඔමිනි බස් සමාගම" සතුව පැවතියාවූ බස් රථ ඇණියෙන් කොටසකි. ලංකා ගමනා ගමන මණ්ඩලය පිහි‍ටුවීමත් සමඟ මෙම බස් රථ රජයට පවරාගෙන ජනසතු කරන ලදී.

මෙම ඡායාරූපයේ මුල් හිමිකරු කවුරුන්දැයි නොදන්නේවුවද  අප ඔහුට හෝ ඇයට අපගේ ස්තූතිය පිරිනමන්නෙමු.

ඡායාරූපය සැපයීම  "සනේෂා එරන්දි සඳමාලි" විසිනි.
Picture from - "Sanesha Erandhi Sandhamali."

ඡායාරූපයේ අයිතිය මුල් හිමිකරු/හිමිකරුවන් සතුය.

No comments:

Post a Comment