April 13, 2014

63 - 1581 Lanka Ashok Leyland Comet Minor [ SLTB | Udugama Depot ]

ctb, sltb. ctb bus, sltb bus,ශ්‍රී ලංගම, www.ilovesltb.blogspot.com, i love sltb


 ශ්‍රී ලංකා ගමනා ගමන මණ්ඩලයේ උඩුගම ඩිපෝවට අයත් 63-1581 අංක දරණ (UG 55) ලංකා අශෝක් ලේලන්ඩ් කොමට් [Lanka Ashok Leyland Comet] වර්ගයේ තනි දොර බස් රථය[Comet Minor]. දැනට මෙය තවලම - අකු‍රැස්ස අතර ධාවනයේ යෙදේ.මෙය දෛනික ආදායම රුපියල් 10,000 ඉක්මවන ලාභ ලබන බස් රථයකි.



ctb, sltb. ctb bus, sltb bus,ශ්‍රී ලංගම, www.ilovesltb.blogspot.com, i love sltb

ඉතා පැරණි බස් රථයක් වන මෙය , මෙතරම් හොඳ තතත්වයෙන් පවත්වාගෙන යනු ලබන්නේ එය බාරව සිටින රියදුරු අහත්වරුන් දෙදෙනාගේත්, රියදුරු සහායක මහත්වරුන් දෙදෙනාගේත් , ඩිපෝ සේවක මණ්ඩලයේත් කැපවීම හේතුවෙනි.
ඉන්ධන වියදම සහ කාර්මික දෝෂ අවම වන ආකාරයට රළු භාවිතයට යෝග්‍යව නිපදවා  ඇති මෙම බස් රථ ග්‍රාමීය ප්‍රදේශවලට ඉමහත් සම්පතකි.

ctb, sltb. ctb bus, sltb bus,ශ්‍රී ලංගම, www.ilovesltb.blogspot.com, i love sltb

ctb, sltb. ctb bus, sltb bus,ශ්‍රී ලංගම, www.ilovesltb.blogspot.com, i love sltb

විශේෂ ස්තූතිය - උඩුගම ඩිපෝ කලමණාකරු ප්‍රදීප් ප්‍රනාන්දු මහතා ඇතුලු සේවක මණ්ඩලයට
ඡායාරූප - දර්ශන චන්දිමාල් විසිනි
ඡායාරූප අයිතිය මුල් හිමිකරු සතුය

No comments:

Post a Comment