July 21, 2015

British Leyland RTW Double decker & ISUZU bus (1972-1974)


British_Leyland_Double_Decker_bus_ISUZU_CTB_bus_SLTB_Sri_Lanka_Transport_Board_I_LOVE_SLTB_ilovesltb


ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයට (එවකට ලංගම) අයත්ව පැවති, Leyland RTW මාදිලියේ ඩබල්ඩෙකර් බස් රථයක් සහ ISUZU බස් රියක් කැමරා කාචයට හසුවූ ආකාරය. 
23ශ්‍රී2093 අංක දරණ ඩබල් ඩෙකර් රිය 'රත්මලාන ඩිපෝවටත්', අනෙක් පසින් ඇති ISUZU බස් රථය මීතොටමුල්ල ඩිපෝවටත් අයත්ව පැවතුණි.
මෙය 1972 - 1974 කාලසීමාව විය යුතුයැයි අනුමාන කළ හැක.


Ceylon Transport Board (now SLTB) Birtish Leyland RTW double decker bus and ISUZU bus on the way. 

--
ඡායාරූපය Lloyd Rich විසිනි.
ඡායරූපයේ අයිතිය මුල් හිමිකරු සතුය.

No comments:

Post a Comment