ශ්‍රී ලංගම ප්‍රාදේශිකයන් (ඩිපෝ) | SLTB Depots
රුහුණ (දකුණ) ප්‍රාදේශිකය | Southern Regional Office
AB අම්බලන්ගොඩ / Ambalangoda 091-2258233
AK අකුරැස්ස / Akuressa 041-2283612
AT අම්බලන්තොට / Ambalanthota 047-2223281
EP ඇල්පිටිය / Elpitiya 091-2291281
GL ගාල්ල / Galle 091-2234191
HM හක්මන / Hakmana 041-2268281
KOG කොග්ගල / Koggala 091-2283463
KTG කතරගම / Katharagama 047-2235281
MT මාතර / Matara 041-2222281
TG තංගල්ල / Thangalle 047-2240282
UG උඩුගම / Udugama 091-2285081
* මීට අමතරව පෙට්ටිගලවත්ත ප්‍රාදේශීය වැඩපොළ ද රුහුණ ප්‍රාදේශිකයට අයත් වේ.
සබරගමුව ප්‍රාදේශිකය | Sbaragamuwa Regional Office
AV අවිස්සාවේල්ල/Avissawella 036-2222348
BG බලන්ගොඩ/Balangoda 045-2287281
DR දැරණියගල/Deraniyagala 036-2249281
EMB ඇඹිලිපිටිය/Embilipitiya 047-2230281
GW ගොඩකවෙල/Godakawela 045-2240381
KL කෑගල්ල/Kegalle 035-2230070
KLW කලවාන/Kalawana 060-2600981
MW මාවනැල්ල/Mawanella 035-2246121
RB රඹුක්කන/Rambukkana 035-2265239
RT රත්නපුර/Rathnapura 045-2222281
මීට අමතරව සබරගමුව ප්‍රාදේශිකය යටතේ ඇති උප ඩිපෝ දෙකකි.
1)වරකාපොල/Warakapola - KL 035-2267281 කෑගල්ල ඩිපෝව යටතේ පාලනයවන අතර, එබැවින් KL සංකේතය දරයි.
2)කහවත්ත/Kahawaththa - GW 045-2270282 ගොඩකවෙල යටතේ පාලනයවන අතර, එබැවින් GW සංකේතය දරයි.
No comments:
Post a Comment