එවකට පැවති ''ලන්ඩන් ප්‍රවාහන
සේවය'' ට (London Transport Service) අයත්ව පැවති
බ්‍රිටිෂ් ලේලන්ඩ්(British Leyland) ඩබල් ඩෙකර් බස් රථයක්, කොළඹ ක්‍රමය (Colombo Plan) යටතේ එවකට
ලංකා ගමනාගමන මණ්ඩලයට (වත්මන් ශ්‍රී ලංගම) ලබාදීම සඳහා බ්‍රිතාන්‍යයේ සිට නැව්ගත
කරන ආකාරය.
** මෙහි ඡායාරූප ශිල්පියා
පිළිබඳව සඳහනක් නැත.
මෙම ඡායාරූපයේ
දැක්වෙන්නේද, එවකට පැවති ''ලන්ඩන් ප්‍රවාහන
සේවය''ට අයත්ව පැවති
ඩබල් ඩෙකර් බස් රථ තොගයක් ,
1950 දශකයේදී කොළඹ ක්‍රමය යටතේ එවකට ලංකා ගමනාගමන
මණ්ඩලයට (වත්මන් ශ්‍රී ලංගම) ලබාදීම සඳහා බ්‍රිතාන්‍යයේ සිට නැව්ගත කරන ආකාරයයි.
--
ඡායාරූපය Lloyd Rich විසිනි.
ඡායරූපයේ
අයිතිය මුල් හිමිකරු සතුය.
මෙම ඡායාරූප අපවෙත එවන
ලද්දේ නිසලි ප්‍රාර්ථනා මෙනවිය විසිනි.
No comments:
Post a Comment