July 21, 2015

British Leyland Double decker buses which preparing to Export to Sri Lanka


British_Leyland_Double_Decker_bus_ISUZU_CTB_bus_SLTB_Sri_Lanka_Transport_Board_I_LOVE_SLTB_ilovesltb

එවකට පැවති ''ලන්ඩන් ප්‍රවාහන සේවය'' (London Transport Service) අයත්ව පැවති බ්‍රිටිෂ් ලේලන්ඩ්(British Leyland)  ඩබල් ඩෙකර් බස් රථයක්, කොළඹ ක්‍රමය (Colombo Plan) යටතේ එවකට ලංකා ගමනාගමන මණ්ඩලයට (වත්මන් ශ්‍රී ලංගම) ලබාදීම සඳහා බ්‍රිතාන්‍යයේ සිට නැව්ගත කරන ආකාරය.

** මෙහි ඡායාරූප ශිල්පියා පිළිබඳව සඳහනක් නැත.


British_Leyland_Double_Decker_bus_ISUZU_CTB_bus_SLTB_Sri_Lanka_Transport_Board_I_LOVE_SLTB_ilovesltb



මෙම ඡායාරූපයේ දැක්වෙන්නේද, එවකට පැවති ''ලන්ඩන් ප්‍රවාහන සේවය''ට අයත්ව පැවති ඩබල් ඩෙකර් බස් රථ තොගයක් , 1950 දශකයේදී කොළඹ ක්‍රමය යටතේ එවකට ලංකා ගමනාගමන මණ්ඩලයට (වත්මන් ශ්‍රී ලංගම) ලබාදීම සඳහා බ්‍රිතාන්‍යයේ සිට නැව්ගත කරන ආකාරයයි.

--
ඡායාරූපය Lloyd Rich විසිනි.
ඡායරූපයේ අයිතිය මුල් හිමිකරු සතුය.

මෙම ඡායාරූප අපවෙත එවන ලද්දේ නිසලි ප්‍රාර්ථනා මෙනවිය විසිනි.



No comments:

Post a Comment