September 12, 2015

ශ්‍රී ලංකා ගමනා ගමන මණ්ඩලය '' බස් රථ වෙන්දේසිය '' | Sri Lanka Transport Board '' Bus auction '

ශ්‍රී ලංකා ගමනා ගමන මණ්ඩලය
'' බස් රථ වෙන්දේසිය ''
-------------------------------------
භාවිතයෙන් ඉවත් කරනළද අබිලි බස් රථ
මාදිලි- ලංකා අශෝක් ලේලන්ඩ් , ටාටා , ඉසුසු
වෙන්දේසිය පැවැත්වෙන ස්ථානයන්
2015 සැප්තැම්බර් 07 - කැස්බෑව ඩිපෝව පෙ.ව.10.30 ට
2015 සැප්තැම්බර් 18 - යටිනුවර ඩිපෝව පෙ.ව.10.30 ට
2015 සැප්තැම්බර් 25 - අම්පාර ඩිපෝව පෙ.ව.10.30 ට
2015 සැප්තැම්බර් 30 - කිරිඳිවැල ඩිපෝව පෙ.ව.10.30
වෙන්දේසි දිනයට දින දෙකකට පෙර වෙන්දේසියට අදාළ බස් රථ එම ඩිපෝ අංගනයන්හිදී පරීක්ෂාකර බැලිය හැක.
වැඩිදුර විස්තර සහ කොන්දේසි අදාළ ඩිපෝවන්ගෙන් විමසා දැනගත හැක.
වෙන්දේසිකරු- ඩැලස් කෙලාට්ස් ඕක්ෂන්ස් (ප්‍රයිවට්) ලිමිටඩ්.
www.auctionslk.com

------------------------------------------------------------------------
Sri Lanka Transport Board
'' Bus auction '
-------------------------------------
Scrapped buses
Bus models - Lanka Ashok Leyland, TATA, Isuzu
Places - -
07 September 2015 -, Kesbewa Depot  at 10.30 am
18 September 2015 -  Yatinuwara Depot at 10.30 am
25 September 2015  - Ampara Depot at 10.30 am
30 September 2015 -  Kiridiwela Depot 10.30 am 

Further details and terms can be obtain from the depots.

No comments:

Post a Comment