ශ්‍රී ලංකා ගමනා ගමන මණ්ඩලය ( එවකට " ලංකා ගමනා ගමන මණ්ඩලය" ) සතුව පැවති බ්‍රිටිෂ් ලේලන්ඩ් ඔලිම්පියන්
(British Leyland Olympian) වර්ගයේ බස් රථයක්.
ඡායාරූපය ලබාගෙන ඇත්තේ 1958 සැප්තැම්බර් 30 වැනිදාය.
ඉහල පෞරාණික වටිනාකමක් ඇති මෙම ඡායාරූපය සංරක්ෂිතව පවත්වාගැනීම පිළිබඳව අදාල සියලු පාර්ශවයන්ටත්, විශේෂයෙන්ම එම ඡායාරූප ශිල්පියාටත් අප ස්තූතිවන්ත විය යුතුය.
ඡායාරූපය "British commercial vehicle museum" විසිනි.
Picture from "British commercial vehicle museum"
ඡායාරූපයේ අයිතිය මුල් හිමිකරු/හිමිකරුවන් සතුය.
No comments:
Post a Comment